Battalangunduwa is the last of the 14 islands in Kalpitiya in the North Western Province of Sri Lanka. The fishing industry as well as many tourists come here. Tourists also come in large numbers for camping. It is no secret that this island is chosen for camping because it is a beautiful island with a white sand belt surrounded by the sea. You can reach Battalangunduwa in about 1.15 hours by our boat. During the trip you will also have the opportunity to see other islands in Kalpitiya. Mutwal (Dutch Bay), Kakativu, Eramutivu, Sinna Arichchalai, Periya Arichchalai, Ippantivu, Uchchamunai, Vella, Palliyawatta.
ධීවර කර්මාන්තය වගේම බොහෝ සංචාරකයන් මෙහි පැමිණෙයි. කෑම්පින් සඳහා ද විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙයි. කෑම්පින් සඳහා මෙමදූපත තෝරාගනු ලබන්නෙ මුහුදෙන් වටවී ඇති සුදු වැලි තීරයක් තිබෙන සුන්දර දූපතක් නිසා බව නොරහසකි. අපේ බෝට්ටුවෙන් පැය 1.15 වගේ කාලයක දී ඔබට බත්තලන්ගුණ්ඩුව වෙත යන්න පුලුවන්. ගමන අතර තුර කල්පිටියෙ ඇති අනිත් දූපත් බලන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. Mutwal(Dutch Bay), Kakativu, Eramutivu, Sinna Arichchalai, Periya Arichchalai, Ippantivu, Uchchamunai, Vella, Palliyawatta වශයෙන් මෙම දූපත් සියල්ලම දැකබලා ගන්න පුලුවන්.